House for sale
Thumbnail 1
Property

House for sale

PRICE

Negotiable

Seller Information

K.l pavani shanika ayulkushen2021 .com

Posted 1 day ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

📌️පොකුණුවිට ජයන්ති මාවතේ VIP Residencies ඉඩමට ඇතුල් වීමට ගේට්ටු දමා ඇති පදිංචි නොවු නිවසක් විකිණීමට.... 📌️පොකුණුවිට ජයන්ති මාවතේ VIP Residencies ඉඩමට ඇතුල් වීමට ගේට්ටු දමා ඇති පදිංචි නොවු නිවසක් විකිණීමට... 🟡බෝකර්වරුන් අනවශ්‍යයි 🔸පර්චස් 10 සහිත ඉඩම 🔸නිවස වටා පහසුවෙන් ගමන් කල හැකිය 🔸විශාල නිදන කාමර 03 ක් ද 🔸ඇතුළත නාන කාමර 02 ද 🔸අලංකාර ගෙමිදුල,ජල නල පහසුකම් සහිත 🔸වාහන 02 පහසුවෙන් ගාල් කල හැක 🔸pantry සහිත අලංකාර මුළුතැන්ගෙය 🔸රෝල් ගේට්ටු,ආරක්ෂිත තාප්ප 🔸නිරවුල් ඔප්පු 🔸 අනුමත නිවසේ ප්ලෑන් සහ COC සහතිකය 🔸පොකුණුවිට මංසන්ධියට 600m 🔸හොරණ නගරයට 3km 🔸 ගැලනිගම Highway entrance ට 3km 🔸පානදුර පාරට 300m 🔸වර්ග අඩි 1676 යුත් තනි මහල් අලංකාර නිවස ලක්ෂ 255 කි , මිල ගණන් සාකච්ඡා කල හැක. 📌️අපව අමතන්න, 0773914590 (Mr සනත්) ඔබේ නිවාස සිහිනය සැබැ කරගන්න...🏠️

Pokunuwita

Similar To 4+ Items