PRICE
Nimesha sewwandi
Posted 2 days ago🙏👌 මෙන්න යුවලකට තවත් සුපිරිම ඇනෙක්සියක් "පියස" අපෙන්! 🏠️ නුගේගොඩ ඇඹුල්දෙනිය හංදිය කාමරයක ඇනෙක්සියක් කුලියට දීමට තිබේ ! පළමු මහල නිදන කාමරය සාලය පැසේජ් කුඩා බැල්කනිය පැන්ට්‍රිය නාන කාමරය බිල් වෙන වෙනම පාර්කින් නැත උඩහමුල්ල ඩිපෝව සහ කෝච්චි ස්ටේශන් එකට ඉතා ආසන්න බැවින් මගනාගමනය ඉතා පහසුයි 💰 අයකිරීම් : මාසික කුලිය රු: 40 000.00 යි (සාකච්ඡා ) ඩිපොසිට් මාස 6යි (සාකච්ඡා ) Agent Fee අයකරනු ලැබේ whatsApp 076 579 34 70 / mobile 078 990 8370