PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 2 days ago💎 කඩවත වෑබඩ නිවසක් විකිණීමට ඇත. 🟢 පර්චස් 23 යි. 🔴 කාමර 03 යි, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, නාන කාමරය, පිටතින් වැසිකිලිය සහ නාන ස්ථානය. 🟢 වාහන කීපයක් ගාල් කළ හැක, CCTV කැමරා පද්ධතිය, නිස්කලංක පරිසරයක පිහිටි නිවසකි. ➡️ කාපට් කරන ලද බස් පාරකට මුහුණලා ඇත, නුවර පාරට කිලෝ මීටර් 01 යි, කඩවත අධිවේගී හුවමාරුවට කිලෝමීටර් 3,1/2 යි. 💰 ලක්ෂ 225 යි. ☎️ 0716893795