PRICE
chamindadewapriya16@gmail.com
Posted 2 days agoරාගම දඹුව සාමකාමී, පවුලට හිතකර ප්‍රදේශයක පර්චස් 12 ක දෙමහල් නිවසක් විකිණීමට. 🎗නිදන කාමර 4 🎗නාන කාමර 3 🎗 විසිත්ත කාමරය 🎗 කෑම කාමරය 🎗මුළුතැන්ගෙය සහ පුළුල් වෙරන්ඩා 🚗 වාහන 3ක් නැවැත්වීමට පහසුකම් 📍 Ragama Hospital- මිනිත්තු 5 📍 Ragama Medical Faculty - මිනිත්තු 5 📍Ragama Railway Station - මිනිත්තු 7 💵 ලක්ෂ 235 (Negotiable) වැඩි විස්තර දැන ගැනීමට විමසන්න ☎️ 0771466080 whats up 0762103519 normal call #everyone