House for sale
Thumbnail 1
Property

House for sale

PRICE

Negotiable

Seller Information

K.l pavani shanika ayulkushen2021 .com

Posted 1 day ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

අවස්ථාව මග හැරගන්න එපා... මේ ඔබට ලැබෙන හොද අවස්ථාවක් පානදුර පිංවත්ත .....සියලුම පහසුකම් සහිතව...වැදගත් ආරක්ශිත පරිසරයක.... සුපිරි නිවාසයක සුවසේ ජීවත් වෙන්න.... "ලක්ශ 178 / Negotioble" අත්පිට මුදලට මිල ගනන් සාකච්ඡා කර ගත හැක ... වැඩි විස්තර සදහා 0774569390,0719693749 අමතන්න.. නිවස බැලීමට වෙලාවක් වෙන්කරවා ගන්න .... පානදුර පිංවත්ත ගාලු පාරට 200 M දුරින් පර්චස් 10 නවින පන්නයේ පහල තට්ටුවෙ වැඩ් අවසන් නිවස විකිණීමට අඩි 20 පාර...සියලුම ලියකියවිලි අනුමත කර ඇත ...නය පහසුකම් ලාබා ගැනිමට පුලුවන්... විදුලිය නළ ජලය පහසුකම් ......සින්නක්කර ඔප්පු .......වැදගත් නිස්කලන්ක පරිසරය....තාප්පය ගසා ගෙට්ටු දාමා ඇත ... වාහන 03 නැවත්විමේ පහසුකම් ... ගාලු පාරට මිටර් 200 Leeds International School එකට පයින් යන දුරින් පානදුර නගරයට විනාඩි 05 න් Lyceum international school එකට විනඩ් 10 න් පර්චස් 11 විසාල නිදන කාමර 02 යි Office Room 01 නාන කාමර 01 යි Car porch එක... Kichen "ලක්ශ 178 / Negotioble" අත්පිට මුදලට මිල ගනන් සාකච්ඡා කර ගත හැක ... වැඩි විස්තර සදහා 0774569390,0719693749 අමතන්න..

Panadura

Similar To 4+ Items