Car For Sale
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Vehicles

Car For Sale

PRICE

Negotiable

Seller Information

Nimesha sewwandi

Posted 1 month ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

18 **** NEW TYERS 100 % NEW BATTERY A/C 100% POWER STEERING EVOLUTION 3 BODYKIT ACCIDENT FREE ORGINAL BOOK EXCELLENT CONDITION CAR CALL MORE DETAILS.. LOCATION = NOCHCHIYAGAMA PRICE = 33.50 /- ( වාහනය පරික්ශාවෙන් පසු මුදල පොඩි ගානක් එහා මෙහා කරලා දෙන්න පුලුවන් ) CONTACT NUMBER = 0770343233 / 0775625342 🥰💝🫂..මුලින්ම හොදට කියවන්න..🫂💝🥰 හදන්න මොකුත් නෑ අරන් පදින්න ගන්න කොල්ලෙක්ටනම් සුපිරියක්... ඩැල්කෝ ගෙඩිය / ඩැල්කෝ කප් එක / ප්ලග් හතරේ වයර් සෙට් එක / රේඩියේටර් එක / වයිපර් මෝටරේ / බැට්‍රි එක ඔක්කොම brand new දාලා තියෙන්නේ ( රේඩියේටරේ අනිත් CB වල එන එකට වඩා ලොකු එකක් දාලා තියෙන්නේ ) බ්‍රේක් පෑඩ් ඔක්කොම දාලා තියෙන්නේ ඕල්නේටරේ / මෝටරේ recondition ඒවා දාලා තියෙන්නේ ( ගලවපු ඒවා තියෙනවා අයින් කරපු ඒවා ) ඇතුලේ මැද පැනල් එක / A/c කවුලින් සෙට් එක ඩෑශ් බෝඩ් එක / මීටර් බෝඩ් එක ඔක්කොම දාලා තියෙන්නේ අලුතෙන් 🔥 තෙල් වැඩ කරනවා 16 / 18 වගේ 1 L ට සාමාන්‍යෙන් CB එකක් අරන් අඩු පාඩු හදාගෙන තමයි දුවන්න තියෙන්නේ මේ වාහනේ අඩුපාඩු මොකුත්ම නෑ ඔක්කොම අඩුපාඩු හදලා දෙන්නේ සල්ලි හදිස්සියක් නිසා අරන් පදින්න විතරයි තියෙන්නේ 💝🔥😍 Finance can be arrange..😍🔥🔥 🫂🥰😍..Sport කාර් එකක් පදින්න ආසාවෙන් ඉන්න ඔයාලට hurry up boys..🥰😍🫂 ..පාරේ යද්දි දෙපාරක් හැරිලා බලන ඒවා..කලර් එකෙනුත් ඒකටම ගැලපෙන අමුතු ලුක් එකක් එන්නේ..😍😍 — feeling excited in Nochchiyagama.

Nochchiyagama

Similar To 4+ Items