PRICE
P.M.Nipun Rashmika
Posted 2 weeks ago👉KSK Enterprises වෙතින් ඔබට 👇 🏡 ව්‍යාපාරික සහ නේවාසික භාවිතයට සුදුසු වටිනා දේපළක් විකිණීමට! 📍 Perch 54 දෙහිඕවිට ප්‍රදේශයේ පිහිටි මෙම වටිනා දේපළ ඔබට හිමි කරගන්න. ✨ දේපළ විස්තර - 🏠 වර්ග අඩි 1,300 බැගින් වූ තට්ටු 3ක් - 🚿 Attached Bathrooms – 2 - 🚿 Common Bathroom – 1 - 🏗️ මහල් 5ක් දක්වා ඉදිකිරීමට අනුමැතිය (Approved for 5 Floors) - 💼 ආයෝජනයකට, කුලී ආදායමකට හෝ ව්‍යාපාරික භාවිතයට ඉතාමත් සුදුසුයි. 💰 මුළු මිල: රු. කෝටි 4.5 (LKR 45 Million) 📞 වැඩි විස්තර සහ ස්ථානය නැරඹීම සඳහා අදම අමතන්න.0766604952 👉බ්‍රෝකර් වරු අනවශ්‍යයි 👈 See less See translation