PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 week ago🛑ඉතා ඉක්මනින් විකිණීමට... 👍✨ ආඩිගම නගරයට ඉතාමත් ආසන්නව.. 👍✨ ස්වාභාවික ආපදා නැහැ (ගංවතුර, නාය යෑම් ) පොල් සහ අඹ සහිතයි. 🟢කාමර දෙකක්, සාලය, කෑම කාමරය,කුස්සිය,බාත් රූම් එකක් සහිත නිවස සමග පර්චස් 40ක ඉඩම 🟢ආඩිගම ප්‍රාථමික පාසල හා මධ්‍ය මහා විදුහල අසල 🟢ජල විදුලි පහසුකම් නිස්කලංක පරිසරයක්.🏡🌴🍃🌳 ✅ මිල ගණන් සාකඡ්චා කල හැක. අමතන්න. 📲0760432034..WhatsApp.. ☎️0760432034 ලක්ශ 28යි බලපත්‍ර ඉඩමකි ( සින්නක්කර සාදා ගත හැකි බලපත්‍ර වේ.)