PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 week agoලක්ශ 85 ජා-ඇල ගම්පහ ප්‍රදාන පාරට මුහුණලා වටින්නම ඉඩමක් 201 ජාඇල ගම්පහ ප්‍රදාන පාරට මුහුණලා අගනා පර්චස් 10 යි ඒකල මඩමේ හංදියට මීටර් 500 යි ජාඇල නගරයට විනාඩි 10 යි සුපිරිම වියාපාරික ඉඩම ඕනම වියාපාරයකට සුදුසු තැනක් තනි හතරැස් ඉඩම ලක්ෂ 85 ක් පමණයි අත්පිට මුදලට පමණයි 0779883371 මෙම ප්‍රදේශයේ දැනට ප්‍රධාන පාරට මූනලා ඇති එකම බිම් කොටස ගම්පහ නගරයට විනාඩි 15 යි ඇගළුම් ආයතන ප්‍රධාන පාසල් පල්ලි පංසලේ වෙළද සංකීර්ණ ඇතුලු සියලුම පහසුකම් සමගින්