PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 2 weeks agoඉතාමත් ඉක්මනින් අත්පිට මුදලට මිලදී ගැනිමට හැකි ගැනුම්කරුවන් අමතන්න . දැනට පදිංචි නිවසක් . අනුරාධපුර මාතලේ හන්දිය සමගිපුර මාතලේ හන්දියේ සිට km 1 මිටර් 100 පමණ දුරින් සාලය,කාමර තුනක් ,මුලුතැන්ගෙය,බාත්රැමි එකක් කාමර දෙකක් කපරාරු කර නොමැත ඉඩමෙ ප්‍රමාණය පර්චස් 23 ජල විදුලිය ඉඩමට ලබා ගෙන ඇත . ජය භුම් ඔප්පු. ලක්ෂ 42.50 ☎️077-2507443 Watsap/Normal