PRICE
Nimesha sewwandi
Posted 1 week agoමූලික ගෙවීම ලක්ශ 5.95/= මුළු මුදල 29.95/= ලක්ශ 23/24ක් පමන ෆිනැන්ස් ගත හැක Call - 0740696775 / 0760597897 Location - athurugiriya Nissan Sunny pulsar FN-15 CJ-ll Car For sale Production 1997 & Registered in 2001 Original CJ-ll model car ( full options with D air bags & cristal lights ) 1500CC - Auto Gear ( A fuel-efficient vehicle with very low maintenance and running costs ) Original book - 4th owner Full options :- Power shatter Power mirrors Rotating mirrors Center looks Remote key system Mp3 player D air bags Abs Power steering Fabric seat set Original carpet set Ac ( perfectly cool Working well ) (ප්‍රෙටල් හොදට වැඩ ( සමන්‍යෙන් නගරබදව ලිටර් 1ට 12/13kms පමනත් කොළඹින් පිට 1L ට 15/16 kms පමණ ) ( GA-15 EFI එන්ජිම තියෙන්නෙ 1500CC patrol ) Engine / Gear box 100% යි ( Smoothly running ) Major accident මුකුත්ම හදලා නැති original condition එකෙන්ම පවතින හොද body එකක් ( engine room / diki room 100% සහ සම්පුර්ණ engine room එකම original paint එක තියෙන්නෙ - වාහනෙ බොඩි එකෙ වෙනින් කිසිදු අඩුපාඩුවක් නැත / paint show එකත් හොදට මට්ටමින් ඇත excellent condition ) ඉදිරිපස ටයර් 02 අලුත් ( පසුපස් ටයර් දෙක 50%ක් හොදයි ) Battery එක අලුත් ( මෑතකදී මාරු කරන ලද )