PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 week ago🏡ඉතා ඉක්මණින් විකිණීමට – පලාපත්වෙල - දොඹවෙල, මාතලේ 🏡 මිල ලක්ෂ 38 යි මාතලේ පලාපත්වෙල සිට කිලෝමීටර් 3ක් දුරින්, කුරුණෑගල පාරේ දොඹවෙල පිහිටි නිවස සමග පර්චස් 35ක ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට ඇත. • කාමර 3ක් • සාලයක් • කුස්සියක් • නාන කාමරය හා වැසිකිලිය • නළ ජලය හා විදුලිය පහසුකම් සින්නක්කර පිරිසිදු ඔප්පු ස්වාභාවික ආපදා වලින් තොර ආරක්ෂිත හා නිස්කලංක පරිසරයක පිහිටා ඇත. මිල ලක්ෂ 38 යි , නිවස හා ඉඩම බැලීමෙන් පසු අවසන් මිල සාකච්චා කර එකග විය හැක. සැලකිය යුතුයි - අත්පිට මුදලට පමණයි. රජයේ දිත්වා ආධාර ලබන අය කතා කිරීමෙන් වලකින්න. 📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0777-885921