PRICE
P.M.Nipun Rashmika
Posted 4 weeks agoඔයාලා නිකන් embroidery එකක් දැකලා තියෙනවා ඇති. ඔන්න මං ඔයාලට 3D Embroidery T-shirt එකක්ම ගෙනාවා! 😍🤎✨ මේකේ embroidery එක ඇත්තටම උඩට එන 3D finish එකක් එක්ක තියෙන්නේ. හරිම ලස්සනයි... Size - Free size (bust 44 වෙනකම් අදින්න පුලුවන්..) Whts ap - (77) 756 3978 or 0776963208