PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 6 days agoවටිනා ඉඩමක් ගලේවෙල නගරයේ හොම්බාව ප්‍රදේශයේ විකිණිමට ඇත.පර්චස් 78 වටිනා ඉඩමක් කැඩෙන පොල් සහ අඹ ගස් ඇත.පැල පොල් ගස්ද ඇත.විදුලිය සහ ජල පහසුකම් ඇත.ගොවිතැනට සහ නිවාස ඉදිකිරිමට සුදුසු අගනා ඉඩමකි . මිල ගණන් සාකච්චා කර ගත හැකිය. 0763651396 0778478021