PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 4 days agoහෝමාගම ටවුමෙ ඉඳන් පිටිපන Road එකේ යනකොට NSBM හන්දිය පහුකරලා, (එතන ඉඳන් කිලෝමීටර් එකටත් අඩුයි.) වලේ කඩේ හන්දිය තියෙනවා. වලේ කඩේ හන්දියෙන් රොස මාවත කියලා තියෙනවා පාරක් ඇතුලට යන්න (වලේ කඩේ හන්දියම ඇතුලට), රෝස මාවතේ මිටර් 100ක් යනකොට නර්සරි එකක් තියෙනවා.. නර්සරියකට පිටිපස්සෙ තියෙන අලුත් ගෙදර ඒක තමයි විකුණන්න තියෙන ගෙදර. (NSBM එකට විනාඩ් 8යි.) 🔅195/= (පර්චස් 12) නො. 451/2/B, රොස මාවත, Whatsapp - +971508562618