House for sale
Thumbnail 1
Property

House for sale

PRICE

Negotiable

Seller Information

K.l pavani shanika ayulkushen2021 .com

Posted 5 days ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

⭕පොල්ගහවෙල මහමෙව්නා පන්සල මාර්ගයේ පන්සලට ආසන්නයේ නිවසක් විකිණීමට. 🌿නිදහස් පරිසරයක් ⭕මිල ලක්ෂ 90 නිවස බලා මිල සුළු වෙනසක් කර දෙනු ලැබේ. 🏡️වැඩ අවසන් කරන ලද නිවසකි. 🌿සින්නක්කර ඔප්පු 🌿පර්චස් 80 🌿විදුලිය ජලය ඇත 🌿කාමර 04 🌿සාලය 🌿කෑම කාමරය 🌿කුස්සිය 🌿නිවස ඇතුළත. bathroom එක. ⭕පොල් කැඩෙන පොල් ගස් 22 පමණ ඇත. ⭕ගම්මිරිස් ගස් 10 පමණ ඇත ⭕නිවස ආසන්නයේ ඇති පාසල සඳහා මීටර් 800 දුරක් ඇත. ⭕නිවසේ සිට යාගල්මෝදර නාරම්මල අතුරු බස් මාර්ගයට මීටර් 200 ⭕කුරුණෑගල කොළඹ. 06 ප්‍රධාන මාර්ගයට KM 4 පමණක. ⭕වලකුඹුර දුම්රිය ස්ථානයට KM 5 පමණ ඇත. ⭕පොල්ගහවෙල දුම්රිය ස්ථානයට KM 7 පමණ ඇත. ⭕නිවසේ සිට නවකලගමු අධිවේගී පිවිසුමට. KM 6 පමණ ඇත වැඩි විස්තර සඳහා අමතන්න ☎️0760014404 🏡️පොල්ගහවෙල මහමෙව්නා පන්සල පාර.

Polgahawela

Similar To 4+ Items