PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 week ago🔴මිහින්තලයෙන් අගනා නිවස සහ ඉඩම විකිණීමට ◼️මිහින්තලේ නගරයට 3km ◼️අනුරාදපුර නගරයට 13km ◼️යාපනය - මහනුවර A9 මාර්ගයට 100m ◼️අක්කර 2 2/1 (පර්චස් 400) ◼️පොල් ගස් 40 කට අදිකයි. පොල් කැඩෙන ගස් 20යි ◼️වතුර මෝටරය ඇතුලුව විශාල වගා ලිද ◼️මාස්කන්නය සදහා වී ඉසීමට අක්කර 2/1 ක කොටසක් ඇත. ◼️පේර වගාව කැඩෙන පේර අක්කර භාගයයි.පේර පැල අක්කර බාගයයි. සියලුම පේර පැල වල මුල් සදහා බට ලයින් සම්බන්ධ කර ඇත. ◼️සින්නක්කර ඔප්පු සෑදීම සදහා ඉඩමේ plan එක සහිත සියලු ලියකිවිලි සකසා ඇත. දැනට නීත්‍යනුකූල බලපත්‍ර සහිතයි. 0761835277 ☎️☎️