PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 3 days ago🔲 නිදහසෙන් පරිපුර්ණ වු නිවසක් විකිණීමට ඇත. ලෙනවර ,බණ්ඩරගම 🔲 💠 අලංකාරවත් ගෙවත්තකින් සමන් විත වට තාප්පය බැදි නිවසක් විකිණීමට. 🔸 පර්චස් : 12 🔸කාබර : 04 🔸මුළුතැන් ගෙය /කැම කාබරය 🔸Bath room : 01 🔸නිවසට පිටතින් සම්බන්ධ වී ඇති toilet : 01 🔸ළිං ජලය / tap ජලය / විදුලිය ද ඇත. ✅ නිවස පිහිටා ඇති ස්ථානයේ සිට, ✅ බණ්ඩරගමට - 7km ✅හොරණට - 6km ✅ ලෙනවර රජමහා විහරයට - 800m ✅හල්තොට රොහලට -1km ✅හල්තොට විද්‍යලට - 1km ✅ පොකුනුවිට - 4km ✅රයිගම -5km ✅ගැලනිගම අදිවේගී මාර්ගය - 6 km ✅ මිල්ලනිය ➡️හොරණ බස් මාර්ගයට -600m ✅අගුරුවතොට ➡️පානදුර බස් මාර්ගයට - 800m ✅ලෙනවර ground - 150 m ☑️ ලක්ෂ105 🟥 අමතන්න .(හිමිකරු) 🔹 077-0267533 🔹 077-2404637