PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 3 days ago🏡 කුරුණෑගල – කැප්පෙටිගල මාර්ගයේ, බරන්දන – මාවතගම ප්‍රධාන පාරට මුහුණලා පිහිටි කඩකාමරය සහිත අගනා නිවසක් විකිණීමට 📍 ස්ථානය: කැප්පෙටිගල මාර්ගය, බරන්දන – මාවතගම ප්‍රධාන පාරට මුහුණලා 📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 48 🏠 නිවසේ පහසුකම් ✅ නිදන කාමර 4 ✅ සාලය ✅ මුළුතැන්ගෙය ✅ විවෘත (Open) වැරන්ඩාව ✅ නානකාමරය 1 💰 අමතර ආදායම් අවස්ථා ✅ නිවසේ පිටුපස MAS ගාමන්ට් සේවකයින් සඳහා භාවිතා වන ඇනෙක්ස් කාමර 2ක් (මුළුතැන්ගෙය හා නානකාමර පහසුකම් සමඟ) ඇති අතර , එම කාමරවලින් දැනටමත් මාසික ආදායමක් ලැබේ. ✅ ඉදිරිපස පිහිටි කඩකාමරයද කුලියට ලබාදී ඇති බැවින් එයින්ද ස්ථාවර මාසික ආදායමක් ලැබේ. 🌴 ඉඩමේ විශේෂතා ✅ සම්පූර්ණ ඉඩම වටා ආරක්ෂිත තාප්පයක් හා ගේට්ටුවක් සවි කර ඇත . ✅ නිවසේ පිටුපස පොල්, ගම්මිරිස් ඇතුළු වටිනා බෝග රැසක් වගා කර ඇත. 📍 ස්ථානීය වාසි ✔️ මාවතගම නගරයට ඉතා ආසන්නයි. ✔️ බරන්දන හංදියටද ඉතා පහසුවෙන් ළඟාවිය හැක. ✔️ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පිහිටා ඇත. 💎 වටිනා ආයෝජනයක් 🔹 පර්චසයක වටිනාකම පමණක් දැනට ලක්ෂ 2.80ක් පමණ වේ. 🔹 ඉඩමේ වටිනාකම පමණක් ලක්ෂ 134.4ක් වන අතර, නිවස සහ අනෙකුත් ඉදිකිරීම්ද ඇතුළුව මුළු දේපළම ලක්ෂ 180කට ලබාදේ. 📜 සින්නක්කර ඔප්පු සහිතයි 💰 විකුණුම් මිල: ලක්ෂ 180 📞 ගැනුම්කරුවන් පමණක් අමතන්න Suraj Property ☎ 070 279 3445 (Call / WhatsApp) #surajpropaty #නිවසක්_විකිණීමට_ඇත #SriLankaProperty #ඉඩකඩම් #UrgentSale #luxuryhome #propatysale #houseforsalesrilanka #SriLankaRealEstate #නිවාස_විකිණීමට #propatysale #surajpropaty