PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 2 days ago🏠️🏠️🏠️හෝමාගම ,ගොඩගම අරලියා ලෑන්ඩ් හි ඉදි වූ නවීන පන්නයේ නිවසක් විකිනිමට ඇත. ඉඩම පර්චස් 10 නිදන කාමර 03 නිවස ඇතුලත බාතෘම් 02. සාලය. කෑම කාමරයට ඉඩ කඩ සහිතයි. අංගසම්පුර්න මුලු තැන්ගෙය. සම්පූර්න ටයිල් කර ඇත ෆිනිශින් වහලය. වැරන්ඩාව ෆෑන් සම්පුර්න වට තාප්ප. රෝල ඩෝ යොදා ඇත. පිරිසිදු ලියකියවිලි . වාහන 02පමන නැවැත්වීමට ඉඩ කඩ ඇත. අලංකාර ගෙවත්ත 🛑මිල ලක්ශ 235.( සාකච්ඡා කර ගත් හැක. වැඩි විස්තර සදහා අමතන්න Call or whatsapp 0770397986