PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 2 days agoමෙම අංග සම්පූර්ණ නිවස විකිණීමට ඇත .... ( 📌හදිසි මුදල් අවශ්‍යතාවයක් සදහා) ⭕(12×12) වැරැන්ඩාව ⭕නිදන කාමර 4යි (15×18 න් කාමර 2 යි) (12×12 න් කාමර 2යි) ⭕සාලය ⭕TV කාමරය ⭕කෑම කාමරය ⭕මුලුතැන් ගෙය 2යි ( indoor & outdoor ) ⭕නාන කාමර 1 ( bathroom -Indoor) ⭕Toilet 1 ( outdoor ) ⭕නිවස වටා තාප්පයක් දමා ඇත ⭕(පොල් ගස් 4යි , කොස් ගස් 2යි , අමතර ඉදිකරන ලද ගබඩා කාමරය ) ⭕පර්චස් 21 යි ⭕අවිස්සාවේල්ල කටුනායක ප්‍රධාන පාරට 150m යි ⭕ස්වභාවික ආපදා කිසිවක් නැත ⭕සාමකාමී පරිසරයක් සහිතයි ⭕මිල ලක්ශ 125 යි ( මිල සාකච්ඡා කර ගත හැකිය) ⭕අමතන්න - 077-8529391