PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 day agoකළගෙඩිහේනෙ නුවර පාරට M 500 යි. P 12 ක් කළගෙඩිහේන පිහිටි සියලු පහසුකම් සහිත මෙම ඉඩම විකිණීමට ඇත. පර්චසය 630,000 යි. විමසීම් 0771139091/ 0703439091 ලයිසියම් පාසලට km 1.5 යි යක්කල නගරයට km 3.5 යි. අඩි 20 සෙ පාර නළ ජලය තෙකලා විදුලිය නිරවුල් ඔප්පු. තැනිතාලා හතරැස් හැඩති ඉඩමකි. පදිංචියට වඩාත් සුදුසු පරිසරයකි. ගම්පහ මහ නගරසභා සීමවට අයත්ය. (ගැණුම්කරුවන් පමණක් අමතන්න)