PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 day ago☎️0774384680 😍අලව්ව නාරම්මල මාර්ගයේ මහරච්චිමුල්ල ප්‍රදේශයෙන් නිවසක් විකිණීමට. 👉පර්චස් 19.5 ✴️මිල =ලක්ෂ 25යි. 👉සින්නක්කර නිරවුල් ඔප්පු ⚡විදුලිය ඇත 💧නල ජලය ඇත ✴️කාමර 02 ✴️සාලය ✴️කුස්සිය ✴️නිවස පිටතින් ටොයිලට් එක ඇත. 🌳ඉඩමේ තේක්ක ගස් 3පමණ ඇත 🛵නිවසේ සිට අලව්ව නාරම්මල ප්‍රධාන මාර්ගයට. KM 2 පමණ ඇත 🛵නිවසේ සිට අලව්ව නගරයට Km 6 පමණ ඇත. 🛵ඉඩමේ සිට නාරම්මල නගරයට KM 13 පමණ ඇත. 🔨වසර කිහිපයක් පදිංචිව නොසිටි නිසා අලුත් වැඩියා කිහිපයක් කර ගැනීමට ඇත. 🏡️ඉඩම බලා මිල වෙනසක් කර දෙනු ලැබෙයි