House for sale
Thumbnail 1
Property

House for sale

PRICE

Negotiable

Seller Information

K.l pavani shanika ayulkushen2021 .com

Posted 5 days ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

Kaleliya - madagampitiya 🏡 වෙල්යායකට මුහුණලා අලුත්ම අංගසම්පූර්ණ නිවසක් වහාම විකිණීමට ඇත 🌾 කිසිවෙකු පදිංචි නොවූ, අලුතින්ම නිම කරන ලද අංගසම්පූර්ණ නිවසක් නිස්කලංක සහ සුන්දර වටපිටාවක විකිණීමට ඇත. පදිංචියට ඉතාමත් කදිමයි! 📍 පිහිටීම සහ දුර ප්‍රමාණයන්: පල්ලෙවෙල නගරයට සහ දුම්රියපොළට 2.5 KM පමණි. කීනවල නගරයට සහ දුම්රියපොළට 2.5 KM පමණි. වේයන්ගොඩ නගරයට 7.5 KM පමණි. 🏠 නිවසේ විස්තර: ඉඩම: පර්චස් 10 නිදන කාමර: 2 නානකාමර (Bathroom): 1 සාලය (Living Area) කෑම කාමරය (Dining Area) කුස්සිය (Kitchen) 💸මිල ලක්ශ 75 ✨ විශේෂත්වය: අලුතින්ම සෑදූ නිවසක් වන අතර දැනට කිසිම අයෙක් පදිංචි වී නොමැත. 📞 වැඩි විස්තර සහ මිල ගණන් සාකච්ඡා කර ගැනීමට දැන්ම අමතන්න: 📌වැඩි විස්තර දැන ගැනීමට විමසන්න whatsapp 0771466080 ☎️ #everyone

Kaleliya

Similar To 4+ Items