PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 day agoලක්ෂ 155( price dropped )urgent 💎 කඳාන, ඊසාක්හෙන ප්‍රදේශයෙන් විකිණීමට ඇති අගනා නිවසක් 🟢 පර්චස් 11.5 යි .🛏️ නිදන කාමර 03 යි, නාන කාමර 02 යි, කුස්සි 02 යි .🚗 වාහන නැවැත්වීම සඳහා ගරාජයක් (Garage) ඇත. 💡 නළ ජලය සහ විදුලි පහසුකම් සහිතයි .🧱 වටේටම ආරක්ෂිත තාප්ප ගසා ඇත .✨ සම්පූර්ණයෙන්ම ටයිල් (Tile) කර, සිවිලිම (Ceiling) ගසා නිමකර ඇත. 📜 පිරිසිදු ඔප්පු සහ නිරවුල් ලියකියවිලි සහිතයි. 📍 කපුවගර සුසාන භූමිය අසල, ද මැසනඩ් විද්‍යාලයට (De Mazenod College) කෙටි මාර්ග ඔස්සේ පහසුවෙන් ළඟාවිය හැක. 📲 විමසීම්: 071 498 1193 0704893227