PRICE
Nimesha sewwandi
Posted 5 days agoසුව පහසු නවාතැනක්! පුුුුධාන ගෘහයෙන් වෙන් වූ වෙනම පිවිසුම _ උඩුමහල අලුතින්ම ඉදිකල විශාල කාමරය හා අලුත්ම අලුත් attached bathroom එක 4 හෝ 5 දෙනෙකුුට පහසුවෙන් නවාතැන් ගත හැක ශිෂ්‍ය,ශිෂ්‍යාවන් වැනි කණ්ඩායමකට මනාව ගැලපේ. කුඩා පවුලකට හෝ යුවලකට වුවද සලකා බැලිය හැක. Single Bed, Double Bed, Bunker Bed (තට්ටු ඇදන්) ආදි අවශ්‍ය ලෙස සපයා දිය හැක. නිස්කලංක, සාමකාමී නිහඩ පරිසරය මත්තෙගොඩ කුුුුුුඩමාදුව පාරේ 342 කොට්ටාව,පිළියන්දල බස් නැවතුමට 500 මීටර් 255 කොට්ටාව - ගල්කිස්ස බස්නැවතුුුමට 1 කිලෝමිටර් විමසීම් 072 4 202 606