PRICE
Nimesha sewwandi
Posted 12 hours agoසාලේ, කෑම කාමරය, නිදන කාමර දෙකක් පැන්ට්‍රිය , ටයිල් කරන ලද බාත්රූම් එකක්, බැල්කනි තුනක් සහිත විදුලිය නල ජලය ඇතුළු සියලු පහසුකම් සහිත මීගොඩ වටරැක හයිලවල් පාරට නොදුරෙන් යුවළක් සඳහා උඩුමහල් නව නිවසක් කුලියට දීමට තිබේ. දුරකථන අංකය 0766215405