Room for rent
Thumbnail 1
Thumbnail 2
Property

Room for rent

PRICE

Negotiable

Seller Information

Nimesha sewwandi

Posted 3 days ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

නුගේගොඩ ඇඹුල්දෙණියේ කාන්තා බෝඩිම. ☎️0752177801 ✅️පුර්ණ කාලින රැකියා කරන කාන්තාවන් සදහා පමණයි. ✅ පැමිණීමට පැය 2 කට ප්‍රථම වේලාවක් වෙන් කර ගන්න. ✅️ රැකියා වලට යන නේවාසිකයන් සදහා Bunk bed ඇදක් සදහා මාසික කුලිය රු. .15000/=. නැවත ගෙවන අත්තිකාරම් මුදල රු. 6500/= ✅️නිස්කලංක පරිසරය, ආරක්ෂක වටපිටාව. ✅️මහරගම හයිලෙවල් පාරට 2 Km ✅️නුගේගොඩ හයිලෙවල් පාරට 3 Km ✅️ මිරිහාන මුලස්ථාන පොලිසියට 0.5 Km ✅️ කෑම පිස ගැනීමේ හැකියාව ඇත. ✅️ ශිතකරණය. ✅රෙදි සෝදන යන්ත්‍රය ✅ පැන්ට්‍රි කබඩ් ✅️ විදුලි පංකා සහිතයි. ✅️සියළුම බැංකු, Keels, තොග කඩ, සිල්ලර කඩ වලට ඇවිදීමේ දුර. ✅️ලංකාවේ ඕනෑම ස්ථානයකට යාමේ පහසුව. ( උඩහමුල්ල ඩිපෝවට ඇවිදීමේ දුර ) ✅️නැවත ගෙවනු ලබන කුලි තැන්පතු + සහ මාසික කුලිය. ✅️ ladies Only. ✅️monthly Rental 👉 Rs.15000/= etc.... ⭕️Included electricity, Water bills + Deposit ✅️cooking Area, Pantry, Refrigerator, Fans. ✅️maharagama High Level Road 2 Km ✅️ Nugegoda to 3 Km, Bus Rout 119 or 259. ✅️ Udahamulla Bus Depo 5 Minutes Walking Distance. ✅️atm Machine Walking Distance. ✅️ Walking Distance to Peoples Bank, Commercial Bank, Sampath Bank, Sanasa, Keels, Keebal College, Horizon College. ✅️this Property only For Ladies. ✅️rent + Refundable Deposit.

Abuldeniya

Similar To 4+ Items