PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 day ago🏡🍽️ Commercial Potential සහිත වැවකට සම්පූර්ණයෙන් මුහුණ ලා ඇති ඉඩමක් - ගම්පහ, කටුගස්තර 🍽️🏡 Restaurant, Hotel, Resort හෝ Cafe එකක් ආරම්භ කරන්න, customers ලට peaceful lake view dining experience එකක් ලබා දෙන්න පුළුවන් අනර්ඝ location එකක්! පදිංචියට වුවත් ගැලපෙන ලෙස නිම කරණ ලද නිසසල පරිසරයක පිහිටා ඇත. 📍 ගම්පහ නගරයට, දුම්රිය ස්ථනයට සහ Expressway Entrance එකට විනාඩි 5ක් - accessibility එක top class! 🚗🚉 ━━━━━━━━━━━━━━ ඇයි මේක Business එකකට Perfect ද? ✅ වැව අභිමුව view එක - dining/hospitality venture එකකට ideal ✅ High visibility & accessibility - Expressway එකට හා town එකට ආසන්නයි ✅ Existing building - මෑතකාලීනව ඉදිකළ ඉහළ මහල සම්පූර්ණ හිස් අවකාශය සහිත දෙමහල් නිවස, (Ground floor 1,852sqft) restaurant/cafe/office එකක් විදියට පහසුවෙන් convert කරගන්න පුළුවන්.✅ Residential purpose ටත් equally සුදුසුයි - ඔබට ඕන විදියට. ✅ පර්චස් 20.88 ක් - parking space, outdoor seating, expansion සඳහා ප්‍රමාණවත් ඉඩකඩ. ━━━━━━━━━━━━━━ 📍 කටුගස්තර, ගම්පහ (කිරිඳිවිට හන්දියේ සිට මීටර් 500ක් අස්ගිරිවල්පොල දෙසට) 📄 පැහැදිල ලේඛන - Clear title, Deed & approved Survey Plan/Building plan සූදානම්. ━━━━━━━━━━━━━━ Investors ලට, Entrepreneurs ලට, හෝ ඔබේම dream home එකකට - මේ location එක, මේ view එක නවත හම්බවෙනනේ නෑ. Serious inquiries පමණයි - ඉක්මනින් අමතන්න. 📞 076 699 4457