House for sale
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Property

House for sale

PRICE

Negotiable

Seller Information

chamindadewapriya16@gmail.com

Posted 1 day ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

සුන්දර ඇළ පාරකට මැදිව අක්කර 2.5 ක ‎🏞️ ආදායම් ලබන 🌴🌿🍃 ‎පොල්,කුරැදු,වල්ලපට්ට,පුවක්,දූරියන්,අඹ,රඹුටන්,කොස් වැනි වටිනා ගස් රාශියකින් සමන්විත ඉඩම හා අන්ගසම්පූර්ණ දෙමහල් නිවසක් කාපට් මාර්ගයකට මායිම්ව කෑගල්ල කොටියාකුඹුර ප්‍රදේශයෙන් විකිණීමට ‎ ‎📍 හෝටල්, Eco Resort, Holiday Villa වැනි ව්‍යාපාර සඳහා ඉතාමත් සුදුසු ස්ථානයක්! ‎ ‎🏙️ කොටියාකුඹුර නගරයට 2.7Km ‎ ‎🏡 දෙමහල් නිවස 🔹 උඩු මහල 🛏️ කාමර 2 🛋️ සාලය 🌅 බැල්කනිය 🚿 බාත්රූම් ‎ ‎🔹 පහළ මහල 🛏️ කාමර 3 🛋️ සාලය 🍽️ කෑම කාමරය 🍳 කුස්සිය 🏡 වැරැන්ඩාව 🚗 වාහන නැවැත්වීමේ පහසුකම් ‎ ‎🎥 මුළු ඉඩමම CCTV කැමරා පද්ධතියෙන් ආවරණය කර ඇත. ‎ ‎💠 උල්පත් ජලය ‎ ‎💠 විදුලිය ‎ ‎💠 සින්නක්කර ඔප්පු ‎ ‎💵 ලක්ෂ 250 යි ( පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක ) ‎ ‎📞 වැඩි විස්තර සඳහා ‎👤 Sahan Malinda ‎📲 071 990 0093 (WhatsApp) ‎ 077 808 6004 ‎📌 Ref No : EE SA 12827 ‎ #Kegalle #Kotiyakumbura #PropertyForSale #LandForSale #HouseForSale #SriLankaProperty #EcoResort #HotelProperty #Investment #EasyEver

Kegalle

Similar To 4+ Items