PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 2 days ago🏠️🏠️🏠️🏠️ හෝමාගම ගොඩගම හයිලෙවල් පාරට 100 m දුරින් පිටිපන හංදියට හා ගොඩගම නගරයට ඉතා ආසන්නයෙන් නිදහස් නිශ්කලංක පරිසරයක අලුතින්ම ඉදි වූ අංගසම්පුර්න නිවසක් විකීනීමට ඇත 🏠️ මිල ලක්ෂ 230 (සාකච්ඡා කරගත හැක ) ☎️0768816796 Call or whatsapp 🏠️ පර්චස් 6.7 විශාල කාමර 3 බාත් රූම් 02 ආලින්දය වාහන 02,හෝ 03 ක් නවතා තැබීමේ පහසුව අංගසම්පුර්න මුලුතැන්ගෙය සම්පූර්නයෙන්ම ටයිල් ජල විදුලිය / නල ජලය සහිත වට තාප්ප රෝලර්ඩෝ ගේට්ටු ෆිනිෂින් වහල ,,වැරන්ඩා අනුමත ප්ලෑන් හයිලෙවල්පාරට 100m ගොඩගම නගරයට 800m NSBM හරිත සරසවියට 3.5km මා කුබුර highway station 2.5 km 🏠️කාගීල්ස් ෆුඩ්සිටි ,,ආපනශාලා ,,කීල්ස් සුපර් සෙන්ටර්,, රජයේ රෝහල් ,,රජයේ පාසල් ,,ඇතුලු