House for sale
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Property

House for sale

PRICE

Negotiable

Seller Information

chamindadewapriya16@gmail.com

Posted 1 day ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

මාලබේ නගරයට ආසන්නව වටිනා නිවසක් විකිණීමට ඇත 🏡✨ ⭕ ​ මාලබේ අවට පදිංචියට වටිනා නේවාසික පරිසරයකින් නිවසක් සොයන ඔබට කදිම අවස්ථාවක්! ​📌 පර්චස් 10 යි . 📌 නිවසේ විස්තර: ◾​ නිදන කාමර 3 යි. (ප්‍රධාන නිදන කාමරය A/C පහසුකම් සහිතයි) ◾ මුළුතැන්ගෙය ◾​ නාන කාමරය ◾​ සේවක නානකාමරය ◾ ​වාහන 2ක් නැවැත්වීමේ පහසුකම (2 Parking slots) ​📍 පිහිටීම සහ පහසුකම්: ◾ ​මාලබේ නගරයටබ් 1.9km යි. ◾ ​කොස්වත්ත හන්දියට 2.1km යි. ◾ බස් මාර්ගයට 750M යි ◾​ Sky One සහ Coolplanet වෙත ඉතාම ආසන්නයි. ◾​ සුපිරි වෙළඳසැල් (Supermarkets), පිරවුම්හල් (Filling Stations) සහ සියලුම ප්‍රධාන බැංකු 1km ක් ඇතුළත පිහිටා ඇත. ​💰 (මිල ගණන් සාකච්ඡා කරගත හැක ) ​ ☎️Contact Number 071-482 4074 +974 3112 0638

Malabe

Similar To 4+ Items