PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 week ago⭕මෙන්න ඔබටත් වටිනා ආයෝජන අවස්තාවක් ❕❕❕ 🏡හයිලෙවල් පාරට 200m දුරින් පාදුක්ක නගරයේ පිහිටි පර්චස් 50ක ඉඩම සමඟ සුපිරි නිවස ඉක්මනින් විකිණීමට. ⭕මිල ලක්ෂ 600 📞0787521494 - නිවස පරීක්ෂා කිරීමට වේලාවක් වෙන්කර ගත යුතුය. මිල ගණන් සාකච්ඡා කරගත හැක. සුපිරි වෙළදසල් ඉන්ධන පිරවුම්හල් ඇතුලු සියලුම පහසුකම් 200m දුරින් විශාල නිදන කාමර 4 නාන කාමර 3 විශාල විසිත්ත කාමර 2 කෑම කාමරය සේවක කාමරය සහ නාන කාමරය කුස්සිය පැන්ට්‍රිය දර ලිප සහිත අමතර කුස්සිය සූර්ය බලයෙන් ක්‍රියා කරන උණු වතුර සැපයුම ලිඳ වාහන නැවැත්වීමේ පහසුකම් නිවසක් ලෙස හෝ අමතර ආයෝජන අවස්ථාවක් ලෙස ඉතාම සුදුසුය.