PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 week agoමිල රු. ලක්ෂ 108 කට විකිනීමට තිබු ඉඩම මුදල් හදිසියක් නිසා රු.ලක්ෂ 90 ට විකිනීට තීරණය කර ඇත.පර්චස් 64 ක අගනා සරුසාර තැනිතලා ඉඩමකි. ⭐ වයඹ පළාත ⭐ කුරුණෑගල දිස්ත්‍රික්කය 🌃 ළගම නගරය කුරුණෑගල නගරය යි. 📐️පර්චස් 64 කි. 💰සම්පූර්ණ මිල රු. ලක්ෂ 90 කි. (මිල ගණන් සාකච්ඡා කල හැක.) 🔲 ජල 💧 හා විදුලි💡 පහසුකම් සහිතයි . 🏡️ නිවස අංග සමිපුර්නයි. 🔹 සාලය 🔹 නිදන කාමර 04 🔹 මුළුතැන්ගෙය 🔹 නානකාමරය 📌️ නිරවුල් ඔප්පු සහිතයි. 📌️ ඉඩමේ අඹ, පොල්, කෙසෙල් 🌳වැනි භෝග වගාවන් ඇත. 📌️ස්වභාවික ආපදා වලින් තොර ඉතාමත් ආරක්ෂිත ප්‍රදේශයකි . 📌️වාසස්ථානයකට වඩාත් සුදුසු ඉඩමකි. ☎️ අමතන්න කුරුණෑගල නගරයට 12 km📞 0763755731.