PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 week agoකුරුණෑගලින් වටිනා ඉඩමක් 🏞️ කුරුණෑගල පුත්තලම පාරේ හංහමුන හංදියෙන් හැරී 1.5 km යනවිට ප්‍රධාන පාරට 40 m දුරින් අගනා බිහි කොටසක් විකිනීමට ඇත. 📍 ස්ථානීය පහසුකමි👎 📐️පර්චස් 15 යි. 🔲 ජලය 💧 විදුලි💡 පහසුකම් සහිතයි . 📌කුරුණෑගල නගරයට දුර 6.5 km ️ 📌️ නිරවුල් සින්නක්කර ඔප්පු 📌තැනිතලා ඉඩම 📌 ජල ගැලීම් වලින් තොර 📌 පාසැල්, පන්සල්,වෙළද සැල් සදහා අවම දුරකින් 💰පර්චසයක මිල රු.210000 යි. (මිල ගණන් සාකච්ඡා කල හැක.) ☎️ නිදහස් වටපිටාවක් සමග සුන්දර පරිසරයක ඔබගෙ නිවහන තනාගන්න හොදමතැන. අමතන්න 📞0763755731