සුන්දර දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.!!
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Property

සුන්දර දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.!!

PRICE

LKR 26,000,000.00

Seller Information

Shehara sandeepa

Posted 1 week ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

🏡 කඩවත – මහර හන්දිය අසල සුන්දර දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.!! 🏡 කඩවත – මහර හන්දිය අසල සුන්දර දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.!! 🌿 ✨ නිස්කලංක පරිසරයක, උසස් නේවාසික වටපිටාවක පිහිටි ඔබගේ සිහින නිවසට හොඳම අවස්ථාවක්! 📍 ස්ථානය: කඩවත, මහර හන්දිය, ජිනසේන මාවතේ 5 වන පටුමග 🏠 දේපළ විස්තර ▪️ ඉඩම් ප්‍රමාණය – පර්චස් 14.9 ▪️ දෙමහල් නිවස ▪️ ඉඩකඩ සහිත විසිත්ත කාමරය + මුළුතැන්ගෙය ▪️ නිදන කාමර – 4 🛏️ ▪️ නාන කාමර – 2 🚿 ▪️ වාහන නවතා තැබීමේ පහසුකම් 🚗 ▪️ ඉදිරිපස සහ පිටුපස අලංකාර ගෙවත්ත 🌳 💧 පහසුකම් ✔️ නළ ජලය ✔️ ජලගැලීම් / නායයෑම් වැනි ස්වභාවික විපත් නොමැති ආරක්ෂිත පරිසරය ✔️ නිස්කලංක සහ සුවපහසු ජීවිතයකට සුදුසු වටපිටාව 📌 කොළඹ–නුවර පාරට – 500m 📌 කඩවත නගරයට – 1km 📌 කඩවත අධිවේගී පිවිසුමට – 1.9km 📌 කිරිබත්ගොඩ නගරයට – 1.5km 📌 රාගම රෝහලට – 5.2km 📌 කැළණිය විශ්වවිද්‍යාලයට – 3.5km 📌 කැළණිය රජමහා විහාරයට – 4.5km 💼 ආයෝජන අවස්ථාවක්! 🏭 DSI Tyres ප්‍රධාන ආයතනය ඇතුලු කර්මාන්තශාලාවන් කිහිපයකට ආසන්නයේ පිහිටා ඇති බැවින් , නේවාසිකාගාර පහසුකම් ලබාදී මාසික ආදායමක් බලාපොරොත්තු වන අය සඳහාද වටිනා ආයෝජන අවස්ථාවකි. 📜 විශේෂත්වය ✔️ පිරිසිදු ඔප්පු (Clear Documents) 💰 මිල: LKR 26 Million (26,000,000) (Negotiable) 📞 0770819016 ⚠️Note: මිලදී ගැනීමට බලාපොරොත්තු වන සැබෑ ගැනුම්කරුවන් පමණක් වැඩි විස්තර දැනගැනීමට සහ නිවස පරීක්ෂා කිරීමට අමතන්න.

Kadawatha mahara

Similar To 4+ Items